මනාප තුනෙන් එකක් අම්ම කෙනෙකුට දෙන්න! කාන්තාවක් නම් බලන්න ඕනෙම කතාවක් – 2024.10.08

හිටපු පළාත් සභා මන්ත්‍රී නිරෝෂා අතු කෝරළ ලංකාවේ ජනගහනයෙන් සීයට පනස් දෙකක් ඉන්නේ කාන්තාවෝ. ඡන්ද දායකයන්ගෙන් සීයට පනස් හතක් ඉන්නේ කාන්තාවෝ. අපි ජනතාවගෙන් ඉල්ලන්නේ මනාප තුනෙන් එකක් ගැහැණියෙකුට දෙන්න. පළවෙනි එක අපි එතනින් පටන් ගමු. මහ මැතිවරණයට කාන්තාවට වැඩි ඉඩක් දෙන්න. දේශපාලන පක්ෂ වල කාන්තාවෝ මාධ්‍ය හමුවේ ඉල්ලයි. සම්පූර්ණ වීඩියෝව...