කලින් කළාට වඩා හොඳට අපි පාස්කු ප්‍රහාරය ගැන සොයා බලනවා. – 2024.08.26

ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මේ අන්තවාදී ත්‍රස්තවාදී ක්‍රියා වලින් සිදු වෙලා තියෙන්නේ ජනතාවගේ හිත් බිදිච්ච එක. නූතන පරම්පරාවේ දේශපාලඥයෙක් විදිහට වගකීමක් තියෙනවා ඒ බිඳිච්ච සිත් සංසිඳුවන්න. අපි තවදුරටත් සංවේදී වෙලා පාස්කු ඉරිදා ප්‍රහාරය පිලිබදව පරීක්ෂණ කටයුතු සිදු කරන්න ස්වාදීන ඒකකයක් පිටුවනවා. ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ තමාගේ ප්‍රතිපත්ති පිළිබඳව සිදුකළ කතාව....