නාමල් රාජපක්ෂ, රාජපක්ෂ පවුලට දෙහි කපයි! – 2024.08.30

ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ නාමල් රාජපක්ෂ කියනවා රාජ්‍ය දේපල ප්‍රතිව්‍යුහගත කරනවට විරුද්දයි කියලා. එහෙම ඕනේ තමයි. ඒ අය රාජ්‍ය දේපල තියාගෙන වැජඹෙන්න ඕනේ. ඒ වගේම තමන්ගේ ඉගෙන ගත්ත නැති යාළුවන්ට වරායවල්, සංස්ථා, සභාපතිකම්, අධ්‍යක්ෂකකම් දෙන්න ඕනේ. නාමල් රාජපක්ෂ තරුණයි තමයි. හැබැයි එයාගේ තමයි වැඩකට නැති නාකිම සාම්ප්‍රදායිකම අදහස් තියෙනේ. නීතීඥ...