මම ඉස්සර වුනොත් පක්ෂය විනාශයි! – 2024.07.23

පා. ම. නාමල් රාජපක්ෂ අපි පක්ෂයක් හදලා තිබෙන්නෙ මැතිවරණයට ඉදිරිපත් කරන්න මිසක් හැංගෙන්න නෙවෙයි. ජනතාවට පුළුවන් ඊළඟ මැතිවරණයේදී තමන්ගේ අවශ්‍ය අපේක්ෂකයාට හෝ පක්ෂෙට ඡන්දේ දීලා තෝරගන්න. ඒ වගේම දේශපාලනයේ මත තිබෙනවා. හැබැයි අවසානයේ පක්ෂය, පාක්ෂිකයා සහ මේ රටේ අනාගතයේ සුභසිද්ධිය වෙනුවෙන් අපි තීන්දු තීරණ ගත යුතුයි. ඒ වගේම අපි පුද්ගලයෝ...