විදෙස් ණය ගැන බොරු කියන්නෙ රනිල් ද? මහ බැංකු අධිපති ද? – 2024.07.05

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සුභ ආරංචියක් කියලා කිව්වා ඊට පස්සේ ආරංචියට තව කල් තියෙනවා කියලා පාර්ලිමේන්තුවේ කිව්වා. මේ සේරම තාවකාලිකයි. යහපාලන ආණ්ඩුව කාලේ ගත්තු අයි එස් බී කපා හැරීමත් තාම නිශ්චිත නැහැ. එතන තමයි ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ. ඊලගට එන එක්කෙනා හරි මේ එක්කෙනා හරි ඊළඟට පත්වෙන ආණ්ඩුව ඒක ගෙවන්න ඕන....