”සජිත් නැතිව මම එන්නද විවාදෙට” දිලිත් ජයවීර අනුර කුමාරගෙන් අසයි! – 2024.05.26

දිලිත් ජයවීර අනුර කුමාර ආරාධනා කරලා තියෙනවා අර අහිංසක සජිත් ප්‍රේමදාස මහත්තයාට විවාදයකට. එතුමා අහිංසකයෙක්. ඇයි එතුමාට කරදර කරන්නේ? එතුමාට ඉන්න දෙන්නේ නැහැ. මමත් අනුර කුමාරත් සමකාලීනයෝ. අර හයවෙනිදා ඒ දාපු, සජිත් නොඑන විවාදයට දිලිත් ජයවීර එන්න කැමතියි කියලා පොඩ්ඩක් දාගන්න. මං එතුමාගෙන් අමාරු ප්‍රශ්න කිසිවක් අහන්නේ නැති බවත් එතුමාගේ...