එයාලට පොලිස් බලය තියෙන නිසා සාධාරණ අපිව පන්නලා දානවා – 2024.07.10

පා. ම. දයාසිරි ජයසේකර අධිකරණය දුන්න තීන්දුවක්, ආණ්ඩුවක තිබෙන ඇමති තනතුරු පාවිච්චි කරලා හෝ බලය පාවිච්චි කරලා යටපත් කරන්න බැහැ. එසේ කිරීමට පුළුවන් නම් මම හිතන්නේ ඒක ගැන අධිකරණය තමයි තීන්දු ගන්න අවශ්‍ය. ඒගොල්ලන්ට විරුද්ධව අපි නඩු පවරලා තියෙනවා. තවත් නඩු එන්න තියෙනවා. ඒ නඩු ආපුවහම ඔප්පු කරලා පෙන්නන්න කියන්න...