වැලි ජාවාරම් නිසා විනාශ වී යන දඹුලු ඔය ඉවුර ගැන ප්‍රදේශවාසීන්ගේ දුක් අඳෝනාව! – 2024.06.14

දඹුල්ල ඉබ්බන්කටුව ජලාශයේ සිට කළාවැව දක්වා ජලය රැගෙන එන දඹුලු ඔයේ මහා පරිමාණ වැලි ජාවාරම්කරුවන් නිසා දඹුලු ඔය හරහා වැටි ඇති කිරලව පාලම මෙන්ම ප්‍රදේශයේ ඇළ මාර්ගයන්ද විනාශ වෙමින් පවතින බව ගොවීන් පවසති. දඹුලු ඔයේ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් ගල්කිරියාගම , මඩාටුගම ප්‍රදේශයේ වැලි ජාවාරම්කරුවන් සිය ආදීපත්‍ය පතුරුවා ගනිමින් වැලි ජාවාරම්...