තිස්ස අත්තනායක අද වෙනකොට ආණ්ඩුව පිළිබඳව මහජනතාවට තිබෙන මතය මං හිතන්නෑ සුබවාදී කියලා. විශේෂයෙන්ම ආණ්ඩුව විශාල බොරු තොගයක් කියලා බලයට පත්වුණේ. ඒ නිසා ඒ බොරුත් එක්ක ආණ්ඩුව යම් ආකාරයක පල්ලම් බැහීමක් මේ වෙනකොට ආරම්භ වෙලා තිබෙනවා. වටින් ගොඩින් සහ මැති ඇමතිවරුන්ගේ කතාවලින් පැහැදිලි වන කාරණාවක් තමයි මේ පළාත් පාලන මැතිවරණය...