ගහන්නෑ කියන්නෙ හිතේ තියෙනවද? – 2024.09.04

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා අනුර දිසානායක අපේක්ෂකතුමා රැස්වීම් කිහිපයකම කියනවා මැතිවරණයෙන් පස්සේ අපි ගහන්නේ නැහැ කියලා. මැතිවරණයෙන් පස්සේ ගහනවා කියලා නීතියක් නැහැනේ. මැතිවරණයෙන් පස්සේ ගහන්නේ නැහැ, තාඩන පීඩන කරන්නේ නැහැ කියන එක හරහා මේ කියවෙන්නේම මැතිවරණයෙන් පස්සේ ගහන්න බලාගෙන ඉන්නවා කියන කාරණයද? පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්......