යුගයේ අවශ්‍යතාවන් සඳහා මැතිවරණයේ දී නොසිතන පාර්ශ්වයන් එක් විය හැකියි – 2024.02.29

නීතිඥ ඩිලාන් පෙරේරා මහතා. ඉතිහාසය පුරාවටම සන්ධානගතවීම් දක්නට ලැබුණද, මේ යුගයේ ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැගීම අත්‍යවශ්‍ය කාරණයක් බව නීතිඥ ඩිලාන් පෙරේරා මහතා පැවසීය. එසේම එම යුගයන්ගේ අවශ්‍යතාවයන් අනුව නොහිතන පාර්ශ්වයන් සන්ධාන ගත විය හැකි බව එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/3H4IMJJBfz4?si=flJ2uxKJshe5ng2j