jvp සහ මාලිමාව පක්ෂ දෙකක් ඇයි? ටිල්වීන් සිල්වා හේතුව පැහැදිලි කරයි! – 2024.06.30

ටිල්වීන් සිල්වා අපි හදාගත්තු මේ මහජන ව්‍යාපාරය ජනතාවට තේරුම් ගන්න බෑ. ඒ නිසා සමහරු හිතනවා ජනතා විමුක්ති පෙරමුණයි, මාලිමාවයි එකම පක්ෂයක් කියලා. ඒ වගේම ජාතික ජන බලවේගයේ අරමුණක් තියෙනවා, ශ්‍රී ලාංකීය ජාතිය ගොඩනගන්න. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ඒ ජන කණ්ඩායම්වලට අනන්‍යතාවය වෙන වෙනම තියෙද්දි ශ්‍රී ලාංකීය ජාතිය අපි ගොඩනගන්න...