කංජිපානි ඉන්න තැන දන්නේ මමනේ! – 2024.08.11

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අපි බුද්ධි තොරතුරු මත ක්‍රියා කරනවා. හැබැයි මම දැක්කා කිහිප දෙනෙක් එක එක යු ටියුබ් සාකච්ඡාවල විවිද දේ පවසනවා. අපිට ඔය සෝෂල් මීඩියා එකේ යන කතා පස්සේ ගිහින් වැඩ කරන්න බැහැ, අපේ බුද්ධි අංශ වැඩ කරන ක්‍රමයක් තිබෙනවා. අමාත්‍ය ටිරාන් අලස් මාධ්‍ය වෙත දැක්වූ අදහස්......