මම හරි කියල මන් දන්නව නම්, මන් ඒක කරනවා… – 2024.05.18

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මාස හයක් විතර අධ්‍යයනය කරලා තමයි යුක්තිය මෙහෙයුම අපි පටන් ගත්තේ ගිය නොවැම්බර් මාසේ. මේ සියලු දේ කරන්න ඔබ සියලු දෙනාගේ දූ දරුවන් වෙනුවෙන්. මේවා කරගෙන යනකොට බොහෝ බාධක ආවා. දැන් උනත් අපිව නිහඬ කරලා මේ වැඩ නවත්තන්න පුළුවන් නම් ඒකට ඕනම දෙයක් කරන්න ලෑස්ති...