අධ්‍යාපනය පුද්ගලීකරණය කිරීම වහාම නැවැත්විය යුතුයි! – 2024.05.29

ජෝසෆ් ස්ටාර්ලින් මේ වෙනකොට ආණ්ඩුව අධ්‍යාපනය පුද්ගලීකරණය කියලා අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව ගෙනල්ලා තියෙනවා. අද වෙනකොට පාර්ලිමේන්තු ආංශික කාරක සභාව අනුමත කරලා තියෙනවා මේ ක්‍රියාවලිය. ඒ වගේම මේක තුළ දැනට ස්ථාපිත ආයතන කීපයක්ම අහෝසි කරනවා. මේ සියල්ල අහෝසි කරලා දාලා රනිල් වික්‍රමසිංහ ඒකපාක්ෂිකව තීරණයක් ගන්නවා මේ ප්‍රතිපත්ති රාමුව තමයි ක්‍රියාත්මක කරන්නේ...