සල්ලි තියෙන එකාට අවුරුදු බෝනස්! – 2024.04.02

එම්. ඩී. ආර් අතුල අරුම පුදුම මිල සූත්‍රයක් තියෙන රටක් තමයි මේක. සුපර් ඩීසල් රුපියල් හැත්තෑ දෙහෙකින් අඩු කරලා. ඔක්ටේන් අනූ පහ රුපියල් හතකින් අඩු කරලා. වැඩියෙන් ම ඛනිජ තෙල් පාවිච්චි කරන්නේ ඔක්ටේන් අනූ දෙක සහ සුදු ඩීසල්. මේවට අත තියලවත් නෑ. ඉහළ මාලයට විතරක් සලකලා ආණ්ඩුව සාමාන්‍ය ජනතාව පාගලා...