ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන අක්‍රමිකතා සෙවීමටජනාධිපති කාර්යාලයේ මූලිකත්වයෙන් කමිටුවක් ආයතනය තුළම ආයතනය ගොඩනඟා ගැනීමේ ශක්‍යතාවවර්ධනය කළ යුතුයිජනපති අවධාරණය කරයි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදුව තිබෙන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට ජනාධිපති කාර්යාලය මූලික කරගත් කමිටුවක් පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ අංශවලට අද (20) උපදෙස් දුන්නේය. ශ්‍රී...