නොමැරී ජීවත් වෙන්න වෙර දරන මිනිසුනි රට වෙනස් කරන්න කාලය ඇවිදින්.

අනුරාධ තෙන්නකෝන් - ජාතික ගොවිජන එකමුතුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසා සිටියේ අද වන විට එළවළු දෙකක් තුනක් කාපු ජනතාව වෙලක් ඇර වෙලක් කන තත්වයට පත්ව ඇති බවත්. තමන් උපයන ආදායමෙන් 40% එළවළු සඳහා මේ මොහොතෙ දී වැයවන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>...