ඇමෙරිකාවේවත් ගණිකා වෘත්තීය නීති ගතකරලා නෑ.

හෂිනි ද සිල්වා - ජාතික කාන්තා එකමුතුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජාතික කාන්තා එකමුතුවේ හෂිනි ද සිල්වා මහත්මිය පවසා සිටියේ මේ සමාජය ඇතුලේ මේ මොහොතේ දී ඉතාම සූක්ෂම ලෙස ගණිකා වෘත්තීය නීති ගත කිරීමේ මාතෘකාව සමාජගත කිරීමට උත්සාහ කරන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/GUFEZn7uq1w