ජාතික කාන්තා එකමුතුව ලක්ෂ විසි හතරකට නිර්දේශ කරලා තියෙනවා අස්වැසුම දෙන්න. එතකොට මේ වෙද්දී ඇස්වැසුම දෙමින් පවතිනවා. මේ අස්වැසුම පවුල් අතර, සීයට දහ අටක් පමණ පාසල් සිසුන් නියෝජනය වෙනවා. පාසල් උපකරණ මත බදු ගැහීමත් එක්ක සියයට තිස් පහක් බදු එකතු වෙලා තියෙනවා වැට් වලට ගහපු සියයට දහ අටේ බද්දත් එක්ක....