සීමා නිර්ණයෙන් පසු කල්මුණේ සහ සයින්දමරුදු ඡන්ද විමසීමේ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කෙරේ

කල්මුණේ මහනගර සභාවේ සහ සයින්දමරුදු නගර සභාවේ සීමා නිර්ණ කටයුතු අවසන් වූ පසු ඡන්ද විමසීමට අදාළ ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත්කරන බව...