චේනකගෙන් රනිල්ට චෝදනාවක්! – 2024.04.12

චේනක අබේසිංහ - දෙවන පරපුර රට බරපතල ආර්ථික දුර්භික්ෂයකට ඇද වට්ටපු පාලකයෝ දැන් ලැජ්ජ නැතුව ජනතාවගෙන් අනීතිකව මංකොල්ල කාපු බදු මුදල් උපයෝගී කරගනිමින් ඡන්දේ ඉලක්ක කරගෙන බඩු බෙදන්න පටන් අරගෙන තියෙනවා. මේ ආණ්ඩුවෙන් සහ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මිනිස්සුන්ට මොකක්ද තියෙන අයිතිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය භාවිතා කරලා රාජ්‍ය භාණ්ඩාගාරයෙන් මුදල් අරගෙන...