චන්න ජයසුමනත් අලුත් බලවේගයක් හදන්න යයි! – 2024.04.29

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන අප හැමදාම පෙනී සිටියේ අපේ රට, ජනතාව සහ ජාතික අදහස් වෙනුවෙන්. ජනතාවට මැතිවරණයේදී ප්‍රධාන මාතෘකාව බවට පත් වෙන්නේ, අද අප රටක් හැටියට මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නයට කොහොමද විසඳුමක් දෙන්නේ කියලා. දැනට ඉදිරිපත් වෙලා තියෙන කිසිම කණ්ඩායමක් නිශ්චිත වැඩපිළිවෙළක් මේ වනතෙක් ඉදිරිපත් කරලා නැහැ. ජාතික ජන...