අනුර කුමාරලා,සජිත් ප්‍රේමදාසලා සෞඛ්‍ය ප්‍රශ්නවලට විසඳුමක් ලබා දෙන්නේ නෑ.

පහතරට ඉඩම් හිමියන්ගේ සංගමයේ සභාපති කේ.පී. සරත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පහතරට ඉඩම් හිමියන්ගේ සංගමයේ සභාපති කේ.පී. සරත් මහතා පවසා සිටියේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග නිසා ජනතාව මහත් දුෂ්කරතාවලට මුහුණ පා සිටින බවයි. එමෙන්ම වෘත්තීය සමිති සමඟ පා.ම.අනුර කුමාර දිසානායක මහතා හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක්ව කටයුතු කරන බවත්...