අනුර බලයට ආවම ජනාධිපතිකම ඉවරටම ඉවර වෙනවා – 2024.03.13

කේ.ඩී. ලාල් කාන්ත අපි සහතිකවම ජනාධිපතිවරණය දිනලා, මේ පාර්ලිමේන්තුව දවසක්වත් තියා ගන්නේ නැහැ විසුරුවනවා. විසුරුවලා අදාළ දින වලට අනුව පාර්ලිමේන්තු ඡන්දෙකට යනවා. ඒ පාර්ලිමේන්තු ඡන්දෙදි අපි ජනතාවට ඉතා පැහැදිලිවම කියනවා අපිට අවශ්‍ය කරන ජනවරම දෙන්න. ව්‍යවස්ථානුකූලව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා, පාර්ලිමේන්තු පාලන ක්‍රමයක් නිශ්චිතවම ස්ථාපිත කරනවා. ඉතින් ජාතික ජන...