ඇමරිකන් ඩොලර් බිලියන ගණනින් ණය ගෙවල තියනව. – 2024.04.06

කීර්ති තෙන්නකෝන් නවතම මහබැංකු දත්ත අනුව අද වන විට විදේශ මුදල් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 4.9 දක්වා ඉහළ නැගලා තියෙනවා. ලංකාවේ විදේශ මුදල් සංචිත වැඩිවෙමින් තියෙන්නේ ලංකාව බහු පාර්ශවික සහ ද්වී පාර්ශ්වික පාර්ශවයන් වෙත ගෙවිය යුතු ණය මුදල් ගෙවීමෙන් පස්සේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපති ධූරයට පත් උනාට පස්සේ අද දක්වා...