ජ.වි.පෙ. සාමජිකයා මියගියේ කෙසේද?

පා.ම. අනුර කුමාර දිසානායක මාධ්‍ය අමතමින් පා.ම. අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ මේ එල්ල කරන කඳුළුගෑස් ප්‍රහාර පිළිබඳ විශාල සැකයක් පවතින බවයි. නිමල් නැමති පුද්ගලයා සෙනගට යට වී හෝ ප්‍රහාරයකින් හෝ වාහනයකට යට වීමකින් හෝ මිය නොගිය බවත් කදුළුගෑස් ප්‍රහාරයේ ප්‍රතික්‍රියාවක් හේතුකොට ගෙන ඔහු මිය ගිය බවත් පැවසූ එම මහතා...