විදුලි විසන්ධි කරපු අයට සහන නෑ! – 2024.07.17

අමාත්‍ය කංචන විජේසේකර මාධ්‍යයෙන් ජනතාවට පෙන්වා දී තිබුණේ විදුලිය විසන්ධි කිරීම තුල රටේ ජනතාව ලක්ෂ දහයක් කළුවරේ සිටිනවා කියලා. ඒ වගේම විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති බොහෝ වෙලාවට පවසනවා මේක පෞද්ගලික අංශයට භාර දෙන්න යන්නේ කියලා. විදුලිබල මණ්ඩලයේ දැනටත් තිබෙන සේවාවන්වලින් 40%ක්, 50%ක් පමණ පෞද්ගලික අංශයෙන් සිදු කරන්නේ. ඒ කට්ටියට උදේට...