මම කැමති ජනාධිපතිවරණයි මහමැතිවරණයයි එකටම තියනවට! – 2024.04.03

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන කතානායකතුමා ඉල්ලීමක් කරලා තිබුණා ජනාධිපතිවරණයයි, මහමැතිවරණයයි දෙකම පුළුවන් නම් එක දවසේ තියන්න කියලා. මමත් ඇත්තටම ඒකට එකඟයි. රටේ විශාල ආර්ථික අර්බුදයක් තියෙන වෙලාවේ ජනතාවත් කැමති වෙයි මේ ඡන්ද දෙකම එකපාර තියන්න පුළුවන් නම්.ඒ වගේම කිසිම අසාධාරණයක් වෙන්නෙත් නැහැ. මේ ආර්ථිකය අමාරු වෙලාවක ඒ වගේ තීන්දුවකින්...