ඕනී කෙනෙකුට කැමති දෙයක් කියන්න පුලුවන් හැබැයි අපේ මතයනම් කලට වෙලාවට මැතිවරණය තියන්න ඕනි – 2024.06.05

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම් චන්ද්‍රසේන ඕන කෙනෙකුට නොයෙක් ප්‍රකාශ කරන්න පුළුවන්. අපේ මතය සහ පදනම කලට වෙලාවට මැතිවරණ පැවැත්විය යුතුයි. ඒක වෙනස් වෙන්නේ නැහැ. මොන යෝජනා ආවත් අපේ මතය ඒකයි. මැති ඇමතිවරුන්ට, ස්වේච්ඡා සංවිධාන වැනි ඕනම කෙනෙකුට ප්‍රකාශ ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ කරන ප්‍රකාශයේ වැදගත්කම සහ වලංගුභාවය සහ මහජනතාවගේ පිළිගැනීම...