ජනක රත්නායක සමඟ ජාතික සිවිල් සංවිධාන එකතු වුණේ ඇයි? – 2024.03.12

එම්.ඩී.බී අතුල මේ රට මෙහෙයවන්න නම් අපිට සුදුසු නායකයෙක් ඕනේ. අපි ආවා ජනක රත්නායක මහත්මයාගේ කාර්යාලයට. ජනක රත්නායක මහත්තයාගේ ව්‍යවස්ථාවයි, අපේ ව්‍යවස්ථාවයි ගමේ විවාහයක් කරනකොට පොරොන්දම් බලනවා වගේ හරියටම ගැලපෙනවා. ඒ නිසා ජාතික සිවිල් සංවිධාන පෙරමුණ තීන්දු කළා එතුමා සමඟ ගිවිසුම් ගහලා, මේ රටේ නමවන ජනාධිපතිවරයා බිහි කිරීමේ කටයුත්ත කරන්න...