රනිල්ට නැති චම්පිකට ඇති පඩි වැඩි කරන සුත්තරය පොහොට්ටුවෙන් කළ ජනමත සමීක්ෂණයේ ප්‍රතිඵල චම්පික හෙළිකරයි

පා.ම. පාඨලී චම්පික රණවක - එක්සත් ජනරජ පෙරමුණ ජනහමුව අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේ පඩි වැඩි කරන සූත්‍රයක් රනිල් වික්‍රමසිංහ මහතා ළඟ නැති බවත් . තමන්ගේ ආණ්ඩුව මේ රටේ 15% ආදායම් එකතු කරන ක්‍රමය දන්නා බවත්‍ ය . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/meYSRJ5xMZ0