දමිතා අබේරත්න ජ.වි.පෙ. පළු යවයි

රංගන ශිල්පිනී දමිතා අබේරත්න සමඟිජන බලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමින් දමිතා අබේරත්න මහත්මිය පවසා සිටියේ තමන් අරගලයේ පෙනී සිටියේ නිර්පාක්ෂික ව බවත් තමන්ට විරුද්ධව මඩ ප්‍රහාර ගෙන යෑම පසෙක තබා තමන්ගේ ප්‍රතිපත්ති එළිදැක්වීමට ජවිප ය කටයුතු කළ යුතු බවය. https://youtu.be/JPHPpFCqgrs