කෝප් කමිටුවෙන් 10ක් එළියට – 2024.03.20

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන අයවලුන්ද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටු සාමාජිකත්වයෙන් අද දින ඉල්ලා අස්වී තිබෙනවා. ඒ අනුව මේ වනවිට මින් පෙර කොප් කමිටුවේ සාමාජිකත්වය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වසන්ත යාපා අබේවර්ධන,දයාසිරි...