ලාල් කාන්ත අනාගත පොලිස් ඇමති ද? අනුර කුමාර මාධ්‍යවේදියාගේ කලිසම ගලවයි! – 2024.08.13

අනුර කුමාර දිසානායක ලාල්කාන්ත සහෝදරයාට පොලිස් අමාත්‍ය ධූරය ලබා දෙනවාද කියලා ලාල්කාන්ත හම්බවෙන වෙලාවකදි මේක අහන්ඩ කියලා මාධ්‍ය නාලිකාවක් විසින් මාධ්‍යවේදීන්ට පණිවිඩයක් යවලා තිබෙනවා. මම හිතනවා ඒ පණිවිඩය තමයි මේ අහන්නේ කියලා. ඒ නිසා අපේ ව්‍යාපාර මාධ්‍ය වලට නටවන්න බැහැ. මාධ්‍ය වල තිබෙන යම් යටි උවමනා වලට අපි ගොදුරු වෙන්නෙත්...