නීතිඥ අතුල ද සිල්වා දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමාට දීලා තියෙන නිල නිවස ගැන කතා කරනවා. මේ සම්බන්ධයෙන් එක්දාස් නමසිය අසූ හයේ අංක හතර දරණ ජනාධිපතිවරයන්ගේ හිමිකම් පනතේ පළවෙනි වගන්තියට අනුව නිවාසයක් සම්පාදනය කිරීම රජයේ වගකීමක් කියලා කියනවා. එහෙම සම්පාදනය බැරි වෙන අවස්ථාවක අන්න විශ්රාම වැටුපෙන් තුනෙන් එකක ප්රමාණයක් ඒ නිවාසය...