විදුලි බල මණ්ඩලය කෑලිවලට කඩලා විකුණන්නේ එන ඡන්දෙට මුදල් හොයාගන්න – 2024.05.05

නීතිඥ අජිත් පී. පෙරේරා අද තියෙන විදුලිබල මණ්ඩලය කෑලි දොළහකට කැඩුවහම කොහොමද විදුලි බිල අඩු වෙන්නේ? කිසි කෙනෙක් පැහැදිලි කරන්නේ නැහැ. අද වෙනකොට මන්නාරමේ බලාගාරය ඉදිකිරීම සඳහා වැය වෙච්ච මුදල වසර තුනක් වගේ කාලයක් තුළ අපි උපයාගෙන හමාරයි. ඒ තරම් ඒ බලාගාරය ලාභයි. ඒ තරම් ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු මන්නාරම විදුලි...