පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව

රොබට් ගුණවර්ධන මාවතේ වෙඩි තැබීමට සම්බන්ධ අතුරුගිරියේ පදිංචි සුපුන් ආකාෂ් {කොටු සුපුන්} නමැති අවුරුදු 22 ක් වයසැති පුද්ගලයෙක් STF වෙඩි පහරින් මරණයට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා ප්‍රකාශ සිටී .

වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>