සහල් මෙක්ට්‍රික් ටොන්  6,000ක් ආනයනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව පාකිස්ථාන – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම යටතේ සහල් ආනයනය කිරීමට නියමිතය.

දැනට වෙළෙඳපොළේ පවතින සහල් හිඟයට පිළියමක් ලෙස එම තීරණය ගෙන තිබේ