පසුගිය දිනවල දැඩි ලෙස කතාබහට ලක් වුණු ධම්මික පැණිය වළ  දමන බවට මේ දිනවල සමාජ මාධ්‍යය වීඩියෝවක් පැතිර යනවා.

මෙම ධම්මික පැණිය පසුගියදා සායනික පරීක්ෂණවලින් අසමත් වීම හේතුවෙන් අතිරේක ආහාරයක් ලෙස හෝ භාවිතයට නුසුදුසු බවට සෞඛ්‍ය අංශ නිර්දේශ කරනු ලැබුවා.