Tik Tok ඇතුලු සමාජජාල භාවිත කරන්නන්ගේ ක්‍රියාකලාපය නිසා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය ඉදිරියේ අපකීර්තියට පත්ව ඇති බැවින් සීමිත පිරිසකට පමණක් එය භාවිත කර හැකි වන පරිදි තහනමක් පැනවිය යුතු බව විවාහක රූ රැජිණි පුශ්පිකා ද සිල්වා මහත්මිය පෞද්ගලික රූපවාහිණි නාලිකාවක් හා පැවති සංවාදයකදී ප්‍රකාශ කලා.