සිරගතකොට සිටි දුමින්ද සිල්වාට සමාව දීමට ජනාධිපතිවරයා ගනුලැබූ තීරණය සමඟි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් දැඩිව විවේචනය කර තිබේ.

මෙවැනි සිදුවීම් සිදුවිය හැක්කේ ගෝත්‍රික, වැඩවසම්, වහල් සමාජ වල පමණක් බවයි මහලේකම්වරයාගේ මතය වී ඇත්තේ.

එම නිසා වහාම මෙම නියෝගය හකුලා ගනිමින් නීතියේ ආධිපත්‍ය සහ ස්වාධීනත්වයත් ගරු විනිසුරුතුමන්ලාගේ ගෞරවයත් සුරකින ලෙස ජනාධිපතිවරයාට බලකරන බව එහි වැඩිදුරටත් සඳහන්.

එම නිවේදනය පහතින්