එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ නම, අද පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබෙනවා.