සුපිරි වෙළඳසැල් හරහා ඔන්ලයින් ක්‍රමවේදයට මත්පැන් අලෙවි කිරීමට අවසර දුන් බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ ඒ බව තහවුරු කළා.