පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වහාම ක්‍රියාත්මක වන පරිදි , වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ පිහිටුවීමට පොලිස්පති සී ඩී වික්‍රමරත්න නියෝග කර තිබෙනවා.

ඒ මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අංක 02/05/05/01/2021 දරන ලිපියට අනුකූලවයි.