සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති

ෆොටෝකොපි බන්ඩලයක මිල එදා තිබුනට වඩා අද තුන්, හතර ගුණයක වැඩිවීමක් සිදු වී තිබෙනවා. එමෙන්ම මේ ටෝනර් එකක් රුපියල් විසි හතර දාහක් දක්වා වැඩි වෙලා තිබෙනවා. ඊළඟට ප්‍රින්ට් අවුට් එකක් ගන්න යොදන වර්ණකයේ මිල හතර ගුණයකින් පමණ වැඩි වෙලා තිබෙනවා. මේවායේ මිල අඩු වෙලා නෑ. මේකට මූලික හේතුව විදියට කඩ හිමියන් පෙන්වා දෙන්නේ යන්ත්‍රය නඩත්තු කිරීමට අපහසු වීමයි. නමුත් පාරිභෝගිකයා හිතනවා වැඩි මුදලක් ගන්න අවශ්‍ය නිසා මෙහෙම කරනවා කියලා. එම නිසා අපි රජයෙන් සහ පාලකයන්ගෙන් ඉල්ලා සිටිනවා මේ අඩු කිරීම හෝ ලාභය අපිටත් ලබා දෙන්න.

කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති මාධ්‍ය වෙත දැක්වූ අදහස්..

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>