මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයේ පුද්ගලයෙක් කොවිඩ් “ඩෙල්ටා ප්‍රභේදය” ආසාදිතයෙක් යැයි සැකයක් මතුවීම එම ප්‍රදේශයේ සංචරණ කටයුතු සීමාකිරීම සඳහා පියවර ගෙන තිබෙන බව මිරිහාන පොලීසිය නිවේදනය කරනවා.

ඒ අනුව අදාළ ප්‍රදේශයෙන් කිසිදු පුද්ගලයෙකුට පිටවීම හෝ ඇතුළුවීම තහනම් කර ඇති බව අප කල විමසීමකදී පොලීසිය සඳහන් කළා.