සාගර කාරියවසම්

ගෝල්ෆේස් පිටිය පුරවන එක සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිතුමියත් කරා. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමත් කරා. ඒ වගේම රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාත් කරා. හැබැයි හැමෝම පිට්ටනිය පිරෙව්වේ තමුන්ට ආණ්ඩු බලයක් තියෙනකොට. ඉතින් මේ රටේ ආණ්ඩු බලයක් නැතුව පිට්ටනිය පුරවලා පෙන්නපු එක ම නායකයා හැටියට මහින්ද රාජපක්ෂ මැතිතුමාත් ආණ්ඩු බලයක් නැතුව පිට්ටනිය පුරවපු එක ම පක්ෂය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් ඉතිහාස ගත වෙන එක කාටවත් වලක්වන්න බෑ.

සාගර කාරියවසම් මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>