News

“අපේ පක්ෂේ තමයි අර්බුද නැත්තෙම” සජබ ගැන තිස්ස කියපු මරු කතාව. – 2024.10.13

තිස්ස අත්තනායක මේ මැතිවරණයෙන් සමගි සන්ධානය එකසිය දහතුන ලබා ගැනීම පිළිබඳව අපිට සැකයක් නැහැ. අපිට ජනතාවගේ බලය බලහත්කාරයෙන් ලබා ගන්න උවමනාවක් නෑ. මොකද ජනතාවගේ බහුතර බලය වෙනත් පාර්ශවයකට ලබා දුන්නොත් ඒ පාර්ශවය ආණ්ඩුවක් කරාවි. තිස්ස අත්තනායක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/KSLwyoV-fXA?si=Gre-uQ33rw8uysWb