News

පොලිසියේ කොන්ද කෙලින් ද? – 2024.10.18

පූජ්‍ය අක්මීමන දයාරතන හිමි විජිත හේරත් මන්ත්‍රීතුමා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයක වැඩසටහනක් කරලා කියනවා ඔයාලා තමන්ගේ කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න කියලා. එතකොට පොලිසියේ නිලධාරියෙකුට, පොලිස් සේවකයෙකුට කොන්ද කෙලින් තියාගෙන තමන්ට ස්වාධීනව වැඩ කරන්න අවස්ථාව ලබා දෙන්න ඕනේ. පූජ්‍ය අක්මීමන දයාරතන හිමි මාධ්‍යයට දැක්වූ අදහස්. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/K6FiFlaXkf8?si=A0-cnmpDDv2dcXqg